About Me

වෘත්තීය බාර්ටෙන්ඩර්වරයෙකුගේ අත්දැකීම් සහ කලාත්මක හැකියාවන්.

Bringing Fire & Ice to Life

මම Kavindu Maduranga, ශ්‍රී ලංකාවේ professional flair bartender කෙනෙකු වන අතර, MRK Live නමින් events සඳහා විශේෂ flair bartending performances ලබාදෙනවා.

මගේ journey එක තුළ flair bartending කියන කලාව performance එකක් ලෙසම ඉදිරිපත් කරමින්, audience එකට unforgettable experience එකක් ලබාදීම මගේ ප්‍රධාන අරමුණයි. Bottle flipping, fire tricks සහ creative cocktail presentations එකතුවෙන්, සෑම event එකක්ම show එකක් බවට පත් කරනවා.

මම සහභාගී වූ competitions වලදී ජයග්‍රහණ ලබාගෙන ඇති අතර, Sri Lanka's Got Talent වේදිකාවටත් ගොස් මගේ හැකියාවන් ප්‍රදර්ශනය කර තිබෙනවා.

MRK LIVE මගින්,

  • 🎉 Weddings
  • 🍾 Parties & Night Events
  • 🏨 Hotel & Corporate Events
  • 🔥 Live Bartending Shows

සඳහා high-energy flair shows ලබාදී, ඔබගේ event එක next level එකට ගෙන යාම අපගේ වගකීමයි.

👉 Professional 👉 Entertaining 👉 Memorable

ඔබගේ event එකට energy එකක් එක් කරන්න අදම MRK LIVE සමඟ එකතු වන්න!

View My Shows